profile

Welcome Guest

2024 September 8 -  
banner

Gayan Sumanaveera

අම්පාර ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය හදාරා එම විශ්වවිද්‍යාලයේම ව්‍යසායකත්ව අධ්‍යයනය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ජාතික අලෙවිකරණ ආයතනයෙන් (SLIM) වෘත්තීය අලෙවිකරණ පාඨමාලාව ද අවසන් කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය විෂයටම විශේෂීකරණය වු මොහු වසර 9 කට ආසන්න කාලයක් ව්‍යාපාර අධ්‍යයන විෂය හරහා බොහෝ ළමයින් පිරිසකට සරසවි වරම් හිමිකර දුන් ගුරුවරයෙකි.