මාසිකව බැංකු රිසිට්පත් එවන සියලු දරුවන් වෙත ඔබට ඔන්ලයින් මුදල් ගෙවිය හැකි ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් නොමැතිනම් මේ විශේෂ දැනුම්දීම ඔබටයි. ඔබට හෝ ගෙදර වැඩිහිටි අයෙකුට අවම වශයෙන් බැංකු ගිණුමක් ඇත්නම් හැකි ඉක්මණින් ඔබේ බැංකුවට කථාකර ඔබේ ගිණුමට කෙටි පණිවිඩ සේවාව (SMS alert) සක්‍රීය කරගන්න. ඉන්පසු මෙහි ඇති වීඩියෝව නරඹා SOLO ගිණුමක් සාදාගන්න. එම SOLO ගිණුමට ඔබගේ බැංකු ගිණුම එකතු කරගන්න. ඉන්පසු ගෙදර සිටම ඉතා පහසුවෙන් සැසිප් වෙබ් අඩවිය හරහා පන්ති ගාස්තු ගෙවන්න. මුදල් ගෙවූ මොහොතේම අදාල පන්ති ස්වයංක්‍රීයව සක්‍රීය වේ. ඔබට SOLO පිළිබඳ ගැටලු ඇත්නම් මෙම අංකවලට කථාකරන්න. (හෝ Whatsapp කරන්න) 0701810553 , 0701810552
-------------------------
මේ ලින්ක් එකෙන් ගිහින් මෙම වෙබ් අඩවිය ගැන උපකාරක (Guide) බලන්න CLICK HERE
සැසිප් කාර්යාලය (8am - 5pm)
0723825193