profile

Welcome Guest

2024 September 8 -  
banner

Thisira Kumara Attidiya

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිලිබඳ ශාස්ත‍්‍රවේදී උපාධි හිමිකරගෙන ඇත. වසර 30ක කාලයක් තුල දිවයින මුළුල්ලේම උසස් පෙළ ඉතිහාසය විෂය නංවාලූ ආචාර්යවරයාය. රූපවාහිනී ජාතික පාසැලේ උසස් පෙළ ඉතිහාසය දේශකවරයෙකි. ආරාධිත පාසැල් රැසක ඉතිහාසය විෂය පිලිබඳ දේශන පවත්වන ආචාර්යවරයෙකි. නවීන තාක්ෂණය හා ක‍්‍රමානුකූල නිබන්ධන මාලාවක් සපයා දෙමින් ඉතිහාසය විෂය දරුවන්ට වඩාත් පහසු කල ආචාර්යවරයාය.