profile

Welcome Guest

2024 September 8 -  
banner

Sanjeewa Athukorala

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රජයේ ප‍්‍රධාන ජනප‍්‍රිය පාසලක උසස් පෙළ ජීව විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කිරීම. සහකාර ප‍්‍රායෝගික පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ප‍්‍රායෝගික හසල අත්දැකීම් ලැබූ ගුරුවරයෙකු වීම. නව විෂය නිර්දේශය වෙනුවෙන් පැවැත් වූ සියලූ ගුරු පුහුණු සැසි ආවරණය කරගනිමින් නව විෂය දැනුමෙන් පෝෂණය වූ ගුරුවරයෙකු වීම. දැනටමත් ගම්පහ හා කොළඹ දිස්ත‍්‍රික්කවල වැඩිම සිසුන් සංඛ්‍යාවකට දැනුම සපයන ගුරුවරයා වීම.