profile

Welcome Guest

2024 September 8 -  
banner

Abayasri Nanayakkara

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් ලබා ඇති මොහු, රජයේ පාසලක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශය භාර ගුරුවරයෙකු ලෙස කටයුතු කල අතර, වර්තමානයේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙසත් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ගුරු උපදේශකවරයෙකු මෙන්ම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සම්පත් දායෙකු ලෙසත් කටයුතු කරයි. වසර 18 ක් පුරා උපකාරක පන්ති ක්‍ෂේත්‍රයේ විශාල සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමිකරදුන් විශ්වාසනීය ගුරුවරයෙකි.