profile

Welcome Guest

2024 September 8 -  
banner

Priyantha Sudasinghe

කොළඹ ප‍්‍රධානතම ජාතික පාසලක තර්ක ශාස්ත‍්‍රය ආචාර්ය වරයායි. සෑම වසරකම වැඩිම සිසුන් පිරිසක් නීති පීඨයට දායාද කරන මොහු සුවිශේෂි වූ ශිල්පීය ක‍්‍රම මගින් නව විෂය නිර්දේශය පුනරීක්ෂණ සහිතවම පූර්ණ විෂය ආවරණයකට ලක් කරමින් දුර්වල සිසු දරුවන්ට සුවිශේෂි මග පෙන්වීමක් කරන ආචාර්යවරයෙකි. දර්ශන විෂය (Philosopy) ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී කලා උපාධිධාරියෙකි. අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි. ඉගැන්වීම් පිළිබඳ ජාතික ශික්ෂණවේදී ඩිප්ලෝමා ධාරියෙකි. උත්තර පත‍්‍ර පරික්ෂක වරයෙකි. තර්ක ශාස්ත‍්‍රය විශය ඉගැන්වීම පිළිබඳ වසර 30 ක අත්දැකීම් ප‍්‍රකට කළ පලමු පන්තියේ ආචාර්යවරයෙකි