profile

Welcome Guest

2024 September 8 -  
banner

Jayantha Haputhantri

පසුගිය වර්ෂවල දිවයිනේ ප‍්‍රථමයින් රැසක් අඛණ්ඩව බිහිකිරීමට සමත්වූ ගුරුවරයෙකි. කොළඹ දිස්ත‍්‍රික්කයේ සිසුදරුවන් අතර ඉහළ ජනප‍්‍රියත්වයක් ලබා ඇති අතර නවීනතම විෂය කරුණු හා ගිණුම්කරණ ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතාවයන් භාවිතාකර ඉහළම ප‍්‍රතිඵල ලාභීන් බිහිකරමින් තම දේශන කටයුතු සිදුකරනු ඇත