profile

Welcome Guest

2024 September 8 -  
banner

Kumudu Liyanage

දශකයකට අධික කාලයක් ගිණුම්කරණය සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති මෙහෙයවන ඔහු පසුගිය වර්ෂ කිහිපය තුල වැඩිම සිසු සිසුවියන් ප‍්‍රමාණයකට ගිණුම්කරණය විෂය උගන්වා ඇති අතර මෙම ගිණුම්කරණය පාඨමාලාව මගින් 2003 සහ 2012 යන වර්ෂ වලදී වාණිජ අංශයෙන් මුළු දිවයිනේම ප‍්‍රථමයා බිහිකරලීමත් එමෙන්ම 2002, 2003, 2005 සහ 2012 යන වර්ෂ වලදී වාණිජ අංශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයාත් බිහිකර ඇත.