profile

Welcome Guest

2024 September 8 -  
banner

Namal Perera

පසුගිය වසරවල වාණිජ හා කලා අංශයන්හි දිවයිනේ ප‍්‍රථමයා සහ ප‍්‍රමුඛයන් බිහිකළ ඉතා ඉහළ ශිෂ්‍ය සාමාර්ථ ප‍්‍රතිශතයක් අඛණ්ඩව වාර්තාකර ඇති ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධරයෙකි. වසර 20 කට අධික කාලයක් උසස් පෙළ සිසුන් සඳහා විෂය ඉගැන්වීමේ මනා පලපුරුද්දක් ඔහු සතුය.