profile

Welcome Guest

2024 September 8 -  
banner

jeewan Balasooriya

කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හා ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන ඉංජිනේරු ගෞරව උපාධිධරයකු වේ. 2013 තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය ආරම්භයේ සිටම ඉගැන්වීම් කටයුතු කිරීම කරනු ලබනු අතර වසර දොළහක පලපුරුද්ද හා ඉහළ අත්දැකීම් සම්භාරයක් බහුල විශිෂ්ට මට්ටමේ තාක්ෂණවේදය විෂය ගුරුවරයෙකි.