profile

Welcome Guest

2024 September 8 -  
banner

Prasanna Gamaethige

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියෙන් පිදුම් ලද ඔහු නුගේගොඩ ප‍්‍රදේශයේ ජනපි‍්‍රයතම පාසලක ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කරයි. දශකයකට අධික කාලයක් ආර්ථික විද්‍යාව ඉගැන්වීම් ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සමුදායකින් හෙබි මොහු උත්තර පත‍්‍ර පරීක්ෂකවරයෙකුද වේ. කටපාඩම් කිරීමට උගන්වනවා වෙනුවට ගැඹුරු විෂය කරුණු තර්කානුකූලව ගොඩ නැගීමට මග පෙන්වන ඔහු 2022 වසරේ කොළඹ දිස්ත‍්‍රික්කයේ දරුවන්ට ආර්ථික විද්‍යාව විෂයට විශිෂ්ට ප‍්‍රතිඵල රාශියක් ලබා ගැනීමට දායක වී ඇත.