profile

Welcome Guest

2024 September 8 -  
banner

Chathuranga Amarasooriya

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මූල්‍ය කළමණාකරන විශේෂ උපාධිය සම්පූර්ණ කළ ඔහු ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ අවසන් අදියර දක්වා වෘත්තීය අධ්‍යාපනයත්, විගණන ආයතනයක සේවය කිරීමෙන් ලබා ගත් වෘත්තීය පුහුණුවත්, මහජන බැංකුවේ සේවයකර ලබා ගත් පළපුරුද්දත් සමග උපකාරක පන්ති ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ විය. ලංකාවේ විශාලතම සහ වැඩිම ් සමාර්ථ බිහි කරන සාමාන්‍ය පෙළ Commerce පන්ති මාලාවේ ගුරුවරයා වන ඔහු අතිශය ප‍්‍රායෝගික විෂයක් වන ව්‍යාපාර අධ්‍යයන විෂය කට පාඩමකින් තොරව ලකුණු 90 ට වැඩි සාමාර්ථයකට දරැවන් යොමුකිරීමේ වැඩපිළිවෙළක් සහිත පන්ති මාලාවක නිර්මාතෘවරයාය.