profile

Welcome Guest

2024 September 8 -  
banner

Shaman Dhananjaya

B.Tech. in Civil Engineering / Dip. in Civil Engineering. City & Guides (Electronic Engineering). Engineering Drawing Qualified. Engineering Mathematics Qualified. Quantity Surveyor Qualified. 2022 උසස්පෙළ ප‍්‍රතිඵලවලින්.... දිවයිනේ ප‍්‍රථමයා ඉතිහාසයේ වැඩිම Z-අගය ප‍්‍රථම වතාවට දිවයිනේ ප‍්‍රථමයා ගාලූ පුරවරයට A හා B සාමාර්ථ 80% විශ්වවිද්‍යාල ප‍්‍රවේශය 90% සමත් ප‍්‍රතිශතය 100% මෑත කාලයේ, කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවල ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වන ගුරුවරයා වීම. පාඩම් මාලාව අතරතුර ප‍්‍රායෝගික ලකුණු 600 ම ලබා ගැනීමට සිසු සිසුවියන් පුහුණු කිරීම. ඒකකයෙන් ඒකකය සඳහා මනාව සැකසූ නිබන්ධන පෙළ විෂයේ ලකුණු 100%ක් ලබා ගැනීමට සැකසූ දෙවසරක සැලසුම.