profile

Welcome Guest

2024 September 8 -  
banner

Suresh Rathnayaka

උසස් පෙළ සියලූ විෂය ධාරාවන් සදහා අනිවාර්ය විෂයයක් වන General English විෂය උගන්වනු ලබන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි ඩිප්ලෝමාධරයකු වන අතර බ්‍රිතාන්‍ය සහතික පත‍්‍ර ලාභී ගුරුවරයෙකි. මෙම පාඨමාලාව තුලදී සියලූ පාසල් පොත් ක‍්‍රමානුකුලව අවසන් කිරීම උසස් පෙළට නියමිත සියලූම ව්‍යාකරණ පාඩම් ආවරණය කිරීම. සිසුන්ගේ වාග් මාලාව දියුණු කිරීමට අවශ්‍ය නව වචන 2000ක් ලබාදීම. උසස් පෙලට නියමිත අතිරේක පොත් සාක කිරීම. ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම. පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර සහ අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර ලබාදී සාකා කිරීම සිදු කරනු ලබන අතර මෙය දැඩි කැපවීමෙන් පවත්වනු ලබන විධිමත් පාඨමාලාවකි.