profile

Welcome Guest

2024 September 8 -  
banner

Prasanna Ranaweera

මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා, වාණිජ සිසුන්ගේ සිහින සරසවිය වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත් ව ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂවේදී උපාධිය දිනාගෙන ඇත. ආර්ථික විද්‍යාව එහි සිද්ධාන්ත කොටස් ප‍්‍රායෝගික උදාහරණ මගින් සරලව පැහැදිලි කිරීමට ඇති හැකියාවත්, වසර 15ක් උසස් පෙළ දරුවන්ට ආර්ථික විද්‍යාව විෂය උගන්වා හිමිකරගෙන ඇති අත්දැකීම් සම්භාරයත්, 2013 වසරේ සිට නුගේගොඩ ප‍්‍රසිද්ධ පාසලක ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස කටයුතු කරමින් ලද දැනුම් හා අත්දැකීමි සම්භාරයන් පදනම් කරගනිමින් අගනුවර හොඳම ආර්ථික විද්‍යා පන්තිය බිහි කිරීමට ඔහුට හැකි විය.