profile

Welcome Guest

2024 September 8 -  
banner

Neel Prasanna

දැයේ දරුවන්ට තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීමට එම විෂයේ සංකීර්ණ සංකල්පයන් නිවැරදිව අවබෝධ කරගනිමින් නිවැරදි මඟ පෙන්වීමක් යටතේ විෂය ප‍්‍රගුණ කළ 2022 වසරේ දිවයිනේ ප‍්‍රථමයා බිහිකල මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල දෙකකින් උපාධි දෙකක් ලබා ගනිමින් DP Education වැනි ලංකාවේ විශාලතම Online අධ්‍යාපන පාසල හරහා සිසුන් හට තාක්ෂණික දැනුම බෙදාදීමට අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ ඇති විෂයේ පරිණතභාවය නිසාය. විෂය ඉතා ආකර්ෂණීය ලෙස ප‍්‍රායෝගික උදාහරණ සහ පැහැදිලි කිරීම් මගින් දරුවන්ගේ බුද්ධියට සහ හදවත්වලට දැනෙන්නට ඉගැන්වීමේ හැකියාවක් සහිත සුවිශේෂී ගුරුවරයෙකි.