profile

Welcome Guest

2024 September 8 -  
banner

Saman Edirisinghe

කෑගලූ විදුහලෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සියලූ ම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගනිමින් දිස්ත‍්‍රික් කුසලතාවයක් සහිතව පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුළත් වූ සමන් එදිරිසිංහ මහතා අතිශයින් සංකීර්ණ වූ වෛද්‍ය අධ්‍යාපනය අතරතුරදීම ලංකා රසායන විද්‍යා ආයතනයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හදාරන ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පූර්ණ කාලීනව උපකාරක පන්ති ක්ෂේත‍්‍රයට ඇතුළත් වූ ඔහු මහනුවර, කුරුණෑගල සහ කෑගල්ල නගර වල දරු දැරියන් සඳහා වසර දහ අටකට අධික කාලයක් රසායන විද්‍යා දැනුම ලබා දුන් ඔහු 2022 වසරේ දී අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන ලදී.