profile

Welcome Guest

2024 September 8 -  
banner

Asela Bandaranayake

ජනසන්නිවේදන විශේෂවේදී (ගෞරව) කැලණිය වි.වි. වසර 23 ක රූපවාහිනී මාධ්‍ය අත්දැකීම්. සන්නිවේදන විෂයයේ ගුරුවරයෙකු ලෙස දශක දෙකක අත්දැකීම්. ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම රූපවාහිනී නිවේදක 2008 (රාජ්‍ය සම්මානය) ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම රූපවාහිනී නිවේදක 2010 (ආසියානු ජනමාධ්‍ය සම්මානය)