profile

Welcome Guest

2024 September 8 -  
banner

Chamika Hathlahawaththe

රාජ්‍ය සම්මාන සහ අන්තර්ජාතික සම්මාන දිනූ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක් ලෙස වසර 25ක කාලයක් තුල වේදිකා නාට්‍ය නිර්මාණ රැසක් නිර්මාණය කර ඇත. වසර 17 තිස්සේ නාට්‍ය හා රංග කලා ගුරුවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ශ‍්‍රී ලාංකේය දුවා දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට පහසුකම් සපයමින් සිටියි. ඔහු නාට්‍ය හා රංග කලාව විශේෂවේදී, ශාස්ත‍්‍රපති, දර්ශනපති උපාධිධරයෙක් වන අතර දැනට ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතු කරමින් සිටියි.