profile

Welcome Guest

2024 September 8 -  
banner

Vimala Thero

සිංහල භාෂාව රසවත්ව හා හරවත්ව සිත් තුළ ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි උන්වහන්සේ පාලි, සංස්කෘත, සිංහල භාෂා ත‍්‍රිත්වය ප‍්‍රගුණ කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධි හිමිකරගත් යතිවරයාණෝ කෙනෙකි. ජාතික රුපවාහිනියේ පොහෝ දින ‘‘පාරමිතා’’ වැඩසටහනේ ද සිරස ටීවි නාලිකාවේ ‘‘බණ කියූ ගී’’ වැඩසටහනේද, බෞද්ධයා රුපවාහිනී නාලිකාවේ හා නෙත් Fm සහ ලක් Fm ගුවන් විදුලි නාලිකාවන්ගේ විචිත‍්‍ර ධර්ම හා සාහිත්‍ය දේශකවරයාණන් වහන්සේය.