profile

Welcome Guest

2024 September 8 -  
banner

Sameera Ekanayake

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත‍්‍රවේදී උපාධිය සම්පූර්ණ කිරීම. කෙටිම කාලයක් තුළ ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයන්හි ආකර්ශණීය භූගෝල විද්‍යාව විෂය මෙහෙයවීම. දිස්ත‍්‍රික් කුසලතා ඇතුළත්ව සෑම වසරකම විශිෂ්ට ප‍්‍රතිඵල බිහිකිරීම. ආකර්ෂණීය ඉගැන්වීම් රටාව, පැහැදිලි හා ක‍්‍රමවත් නිබන්ධන මාලාව සමගින් යාවත්කාලීන විෂය කරුණුවලින් දරුවන්ට දැනුම ලබාදීම.