profile

Welcome Guest

2024 September 8 -  
banner

Dumith Bandara

කොළඹ ප‍්‍රධාන ජාතික පාසලක විෂය භාර ගුරුවරයාව සිටීම. ගණිත අංශයෙන් උසස් පෙල හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් B.Sc(Hon's) උපාධිය ලබා තිබීම. තාක්ෂණවේදය විෂය සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන වැඩමුළු සඳහා සහභාගී වෙමින් නිතර වෙනස්වන විෂය නිර්දේශය පිලිබඳ පුහුණුවක් ලබා විෂය නිර්දේශයේ සියලූ පාඩම් තර්කානුකූලව උගන්වමින් සියලූ ම දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම. රූපවාහිනී ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනෙහි දරුවන් අතර ජනප‍්‍රිය ගුරුවරයෙකු වීම. කොළඹ ගම්පහ කෑගල්ල දිස්ත‍්‍රික්කවල අඛණ්ඩව දිස්ත‍්‍රික් ප‍්‍රමුඛයින් බිහි කරමින් වැඩිම දරුවන් පිරිසකට සරසවි වරම් ලබා දීම. Bsc (Hon's) , SEU Teaching Uni of Peradeniya SFT SP Trained