profile

Welcome Guest

2024 September 8 -  
banner

Waruna Samarakoon

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා ඇති මෙම ගුරුවරයා රසායන විද්‍යාව ග‍්‍රන්ථ රැසක් රචනා කළ, ආසියාතික සම්මානලාභී ලේඛකයෙකි. වසර ගණනාවක් පුරා ගාල්ල, මාතර හා කොළඹ දිස්ත‍්‍රික්කවල ප‍්‍රමුඛ ප‍්‍රතිඵල ලබා ගත් දරුවන් ගොඩනැගීමට මග පෙන්වු ගුරුවරයාය. නව ක‍්‍රම ශිල්ප භාවිතා කරමින් දරුවන්ගේ රසායන විද්‍යා දැනුම ඉහල තලයකට නැංවීම නිසාම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ගණනාවක්ම තම දරුවන් මෙම ගුරුවරයා වෙත යොමු කරන්නේ දැඩි විශ්වාසයකිනි.