profile

Welcome Guest

2024 September 8 -  
banner

Sudheera Peiris

මුළු විෂය නිර්දේශයම මාස තුනකට පෙර අවසන් කරන මොහු සෑම මසකට වසරක්ම ප‍්‍රශ්න පත‍්‍ර පවත්වා ලකුණු ලබාදී දරුවන්ව එදිනෙදා වැඩ කිරීමට හුරු කරවයි. අවුරුදු 8ක කාලය තුළ දරුවන් විශාල ප‍්‍රමාණයකට සාමාර්ථ ලබාදුන් මොහු වසර දෙකක කාලයක් තුළදී නුගේගොඩ වැඩිම පිරිසකගේ තෝරාගැනීම බවට පත්විය. ගණන් සහ අංගසම්පූර්ණ , කාර්යක්ෂම සේවාවක් ලබා දෙන මොහු සහ පවත්වා විවිධ මට්ටම් වල සිටින දරුවන් ඉහළ තලයකට ගෙන ඒමට 100% කැපවීමෙන් වැඩ කරන තරුණ ගුරුවරයෙකි. ගියවර සමත් ප‍්‍රතිශතය 95% වන අතර A,B,C ප‍්‍රතිශතය 83% කි.