profile

Welcome Guest

2024 September 8 -  
banner

Buddhi Hiripitiya

කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබා 2016 වසරේ ගණිත අංශයෙන් උසස්පෙළට ඉදිරිපත්වී A සාමාර්ථ 3 ක් සමඟින් කොළඹ දිස්ත්‍රික්කයේ 144 ස්ථානය ලබාගත් මොහු මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක‍්‍රියාවලි ඉංපිනේරුවරයෙකි. වසර 4කට අධික කාලයක් උසස් පෙළ කණ්ඩායමි පන්ති ක්ෂේත‍්‍රයේ අත්දැකීමි සහිත ගුරුවරයෙකු වන මොහු වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවලට මෙන්ම අනෙක් විශ්වවිද්‍යාල සඳහා සිසුන් විශාල ප‍්‍රමාණයක් යොමු කර ඇති අතර, ඔහුගේ න්තිවලට සහභාගී වූ කිසිදු සිසුවෙකු මේ දක්වා අසමත් වී නොමැත.

profile

Buddhi Hiripitiya-Physics-2025-Group- June 3 rd Week

Lessons - Watch Now / නරඹන්න