profile

Welcome Guest

2024 September 8 -  
banner

Ranusha Thathsarani

කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපතිනියක මෙන්ම කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියකි. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය (Media) විෂය ධාරාව ඔස්සේ විශාල සිසුන් පිරිසකගේ දෑස් පාදන අති දක්ෂ ගුරුවරියකි. එමෙන්ම ඇය ධර්මාචාර්ය පිළිතුරු පත‍්‍ර පරීක්‍ෂිකාවක ලෙසද කටයුතු කරයි. සිසුන් සමග සුහදශීලීව ඔවුනගේ මානසික මට්ටමට අනුකූලව ඉගැන්වීම් කටයුතු වල යෙදෙන ඇය උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය (Media) විෂය ධාරාව ඔස්සේ වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් ලබාදීමට සමත් වූ දේශකවරියෙකි.