profile

Welcome Guest

2024 March 29 -  
banner

Ajantha Dissanayake

සංයුක්ත ගණිතය (Combined Maths) නුවර, කුරුණෑගල පසුගිය අවුරුදු ගණනාවක එකදිගට දිස්ත්‍රික් ප්‍රථමයන් සහ මුල් පෙළ හොඳම ප්‍රතිඵල බිහිකල යුගයේ දැවැන්තම Combined Maths ගුරුවරයා අජන්ත දිසානායක 2023 සඳහා නුගේගොඩ සැසිප් ආයතනයේ පන්ති ආරම්භ කරයි. ඔන්ලයින් පන්ති නොමැත. පන්තියට සහභාගී වී වෙනස වටහාගන්න. පන්ති ආරම්භය අප්‍රේල් මාසයේ. සියලු විස්තර මෙම වෙබ් අඩවියේ update කරනු ලැබේ.