profile

Welcome Guest

2021 June 13 -  
banner

Chandika Jayamaha

කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිත ලොවට පිළිපන් මේ අද්විතීය ගුරුවරයා තමාටම ආවේණික වූ වාග් ශෛලයකින් මෙන්ම ඉගැන්වීම් කලාවකින් මේ වන විට දිවයිනේ සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකවද වැඩිම සහ හොඳම ප්‍රතිඵල පෙන්වූ උසස් පෙළ ගණිත සිසුන්ගේ මං තැනූ ගුරුපියාණන් වී හමාරය. ඉතා කෙටි කාලයක් තුල ගුරු භූමිකාවට පණ දෙමින් සංයුක්ත ගණිතය වැනි ඉතා පුළුල් මෙන්ම සංකීර්ණ විෂය පථයක සතර මායිම් සරලව නමුත් නිවැරදිව තම සිසු මනසට ගෝචර කරන්නට සමත් විය.