profile

Welcome Guest

2024 March 28 -  
banner

Institute for Genius

SASIP ආයතනය මඟින් උසස් පෙළ අවසන් කළ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය-2021 සඳහා වන පාඨමාලාව 2021 ජනවාරි 02 දින සිට සෑම සෙනසුරාදා දිනකම උදේ 8 සිට සවස 3 දක්වා SASIP ආයතනයේදී පැවැත්වේ. දැනට මෙම පාඨමාලාව Online Rapid Course එකක් වශයෙන් පමණක් පවත්වනු ලබන අතර Physical Classes ආරම්භ කිරීමට අවසර දීමෙන් පසු Online තාක්ෂණය ඔස්සේ මෙන්ම SASIP ආයතනයේ Physical Classes වශයෙන්ද පවත්වනු ලැබේ. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අවම සුදුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ සිංහල සහ ඉංග්‍රීසි භාෂා සඳහා C සාමාර්ථ සහ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් 2C, 1S ප්‍රමාණවත් වන අතර මෙම විභාගය සඳහා පෙනී සිටීමට ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබීම අත්‍යවශ්‍ය නොවේ. එනම් A/L Pending Results සිසුන්ටද මෙම විභාගයට පෙනී සිටිය හැක. වැඩිදුර විස්තර සඳහා - 0775965545 (නීතිඥ ප්‍රධාර කොටඹගේ), PRADHARA KOTAMBAGE AAL Called to the Bar January 2017 Academic/Professional Qualifications Attorney-at-Law, Supreme Court of the Sri Lanka (2017) Bachelor of Science, University of Colombo. (Physical Science) Alma mater Sri Lanka Law College. University of Colombo. Royal College - Colombo 7. Contact details +94775965545, SAYONARA WICKRAMASINGHE AAL Called to the Bar August 2019 Academic/Professional Qualifications Attorney-at-Law, Supreme Court of the Sri Lanka (2019) Alma mater Sri Lanka Law College. Musaeus College. Contact details +94778124226

profile

Law Entrance-2023-Online / Physical- September 4 th Week

Lessons - Watch Now / නරඹන්න

profile

Law Entrance-2023-Online / Physical- September 3 rd Week

profile

Law Entrance-2023-Online / Physical- September 2 nd Week