profile

Welcome Guest

2024 March 28 -  
banner

Nadeesha Fernando

කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධියක් ලද ඇය කොලඹ වෛද්‍ය පිඨයේ අධ්‍යයන කටයුතු වලදී පෙන්වු දක්ශතා මත 'Wijerama award' ද දිනා ඇති ඉගැන්වීමට හා ඉගැනීමට දක්ෂ තරුණ ගුරුවරියකි. ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල සිටින දරුවන් රසායන විද්‍යාවට ඉහළ ලකුණු මට්ටමක රදවා තැබීමට යොදා ගන්නා ශිල්පීය ක්‍රම සහ සජීවී ව සිදුකරන ප්‍රායෝගික පරීක්ෂණ සියලුම ලමුන්ගේ අනාගත වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කිරිමට ඉවහල් වී ඇත. Bsc(sp in chemistry)-Colombo

profile

Nadeesha Fernando-Chemistry-Inorganic Chemistry P block-(English medium )- February 1 st Week

Lessons - Watch Now / නරඹන්න