profile

Welcome Guest

2024 April 18 -  
banner

Amal Patabendige

මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ ඉහළින්ම සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යානය හා සම්භාවිතාව පිළිබඳ උපාධිධාරියෙකි. වසර 15 කට අධික කාලයක් තුළ සුවහසක් දරුවන්ගේ ඉංජිනේරු සිහිනය සැබෑ කරලීමට දායක වූ ප්‍රවීන ආචාර්යවරයෙකි. වසර ගණනක පළපුරුද්ද සමගින් විශ්වාසය දිනාගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම සංයුක්ත ගණිත ගුරුවරයා වේ