profile

Welcome Guest

2024 April 19 -  
banner

E-Learning Amith Pussella

කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා ලෝකයට පිවිසුණු අමිත් පුස්සැල්ල වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යවරයා ලෙස කීර්තියක් දිනා සිටියි. පුරා වසර 21 ක භෞතික විද්‍යා අධ්‍යාපනයක අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකීය භෞතික විද්‍යා අධ්‍යාපනය නව ඉසව්වක් කරා යොමු කළ ඔහු මේ වන විට දිවයිනේ වැඩිම සිසු පිරිසකට උගන්වනු ලබන ගුරුවරයා වීමේ භාග්‍යය අත්පත් කරගෙන සිටී. ඔහු නුගේගොඩ සැසිප් අධ්‍යාපන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.