profile

Welcome Guest

2024 March 28 -  
banner

Mayura Bandara

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය විෂය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා පන්ති සාමාර්ථයක් සහිතව සමත් වී එම විශ්ව විද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති දෑ අවුරුදු පශ්චාත් උපාධිය විශිෂ්ට අයුරින් සමත් වී සිටී. නවදිල්ලි නුවර තොරතුරු තාක්ෂණය හා නව මාධ්‍ය පිළිබඳ විශේෂ පශ්චාත් උපාධිය ලබා ඇත. පේරාදෙණිය, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල බාහිර උපාධි දේශක වරයෙකු ලෙස කටයුතු කිරීම. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය පර්යේෂකයෙකු ලෙස කටයුතු කර තිබීම. ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනය/ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ රූපවාහිනි ජාතික පාසල වැඩසටහනෙහි සන්නිවේදන විෂය ඉගැන්වීම.