profile

Welcome Guest

2024 March 29 -  
banner

Kumara Wagasinghe

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව (විශේෂ) උපාධියද කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති මොහු නුගේගොඩ ප්‍රදේශය තුළ ආර්ථික විද්‍යාවට විශිෂ්ටම ප්‍රතිඵල ලබා දී ඇති ගුරුවරයෙකි. 2011 ආරම්භක වර්ෂයේ සිටම විභාගයට පෙනි සිටින දරුවන්ගෙන් 50 වැඩි පිරිසක් සරසවි සමතුන් බිහි කිරීමට සමත් වු ගුරුවරයෙකි. 2017 වර්ෂය වන විට විභාගයට පෙනි සිටි 501 සිසුන්ගෙන් 269 ක් සරසවි වරම් ලබා දීමට ධෛර්ය ලබා දුන් ගුරුවරයෙකි. ඔබත් සරසවි ගමනේ පෙර ගමන්කරු සමග සරසවි ඇරඹුමට එන්න.....

profile

Kumara Wagasinghe-Econ-2023-Group- September 2 nd Week

profile

Kumara Wagasinghe-Econ-2023-Group- September 1 st Week

profile

Kumara Wagasinghe-Econ-2023-Group- August 4 th Week

Lessons - Watch Now / නරඹන්න