profile

Welcome Guest

2024 April 19 -  
banner

M Miqdhad

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) උපාධිධරයෙකි. ස්වාධීන රූපවාහිනියේ තක්ෂිලාව අධ්‍යාපන සේවයේ හා ජාතික රූපවාහිනියේ ජාතික පාසැල යන අධ්‍යාපන වැඩසටහන්වල තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රධාන උපදේශක වේ. කොළඹ ප්‍රධාන පාසැල් කිහිපයකම තර්ක ශාස්ත්‍රය පිළිබඳ බාහිර උපදේශක වරයෙකු වශයෙන් ද සේවය කරන අතර ඔහු තර්ක ශාස්ත්‍රීය ග්‍රන්ථ අටක සංස්කාරක වරයාය. ක්‍ෂෙත්‍රයේ විසි වසරකට අධික අත්දැකීම් සපිරි ගුරුවරයෙකි.

profile

M Miqdhad-Logic-2023-Theory (English)- May 5 th Week

Lessons - Watch Now / නරඹන්න

profile

M Miqdhad-Logic-2023-Theory (Sinhala)- May 5 th Week

Lessons - Watch Now / නරඹන්න