
KSiri Withanage
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු ඔහු කැළණි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධරයෙකි. වසර 31 කට අධික කාලයක් උසස් පෙළ රසායන විද්‍යා දැනුම දැයේ සුවහසක් දූ පුතුන් වෙනුවෙන් විශිෂ්ට අයුරින් දායාද කළ ඔහු දැයේ ශිෂ්‍ය පරම්පරා රැසක රසායන විද්‍යා මුල් ගුරුවරයාය. ඉතා ඉහළ මට්ටමේ ඉගැන්වීම් සම්ප්‍රදායන් රැසක් උරුම කරගනිමින් ක්ෂේත්‍රය තුළ සිටිනා අත්දැකීම් බහුල කෘතහස්ත ගුරුවරයෙකි.

K Siri Withanage-Chemistry-2022-Theory-SASIP- January 1 st Week
Lessons - Watch Now / නරඹන්න

K Siri Withanage-Chemistry-2022-Theory-SASIP- December 4 th Week
Lessons - Watch Now / නරඹන්න
