
Saman Atigala
පුරා වසර 26 ක් තිස්සේ හොරණ කලාපයේ රජයේ ජනප‍්‍රිය පාසලක උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය උගන්වන ගුරුවරයෙකි. කෘෂිකර්ම ඩිප්ලෝමා ධරයෙකි. විශේෂ කෘෂිකර්ම ගුරු පුහුණුව ලබා ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට විශේෂ වූ අධ්‍යාපනවේදී (කෘෂිකර්ම) උපාධිය ලබා ඇත. අ.පො.ස (උසස් පෙළ) විභාගයේ කෘෂි විද්‍යාව විෂය හා සම්බන්ධ උත්තර පත‍්‍ර පරීක්ෂකවරයෙකු ලෙස පලපුරුද්ද විශේෂ වන අතර හොරණ කලාපයේ සම්පත් ගුරුවරයෙකු ලෙස ද ක‍්‍රියාකරයි.

Saman Atigala-Agri-2022-Theory-SASIP- January 4 th Week
Lessons - Watch Now / නරඹන්න

Saman Atigala-Agri-2022-Theory-SASIP- January 3 rd Week
Lessons - Watch Now / නරඹන්න
