
Tissa Jananayake
කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව BSc විශේෂ උපාධිධරයෙකු වන ඔහු මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හිමිකර ගත්තෙකි. තමාටම ආවේණිකවූ සුවිශේෂී රටාවකින් තම දේශන පවත්වමින් ඔහු ශ්රී ලංකාවේ සුවිශාල දූ දරු පිරිසකට සරසවි වරම් ලබාදීමට කටයුතු කළ අත්දැකීම් බහුල විශිෂ්ට මට්ටමේ ජීව විද්‍යා දේශකවරයෙකි.

Tissa Jananayake-Biology-2021-Special Group-SASIP- January 3 rd Week
Lessons - Watch Now / නරඹන්න

Tissa Jananayake-Biology-2021-Special Group-SASIP- January 2 nd Week
Lessons - Watch Now / නරඹන්න
