
Buddika Ranathunga
කොළඹ සරසවියෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත. එම ආයතනවල වසර හතරකට ආසන්න කාලයක් අධ්‍යයන කාර්යය මණ්ඩලයට සම්බන්ධව සේවය කර ඇත. කොළඹ ජනප්‍රියතම ජාතික පාසලක (පිරිමි) රසායන විද්‍යා ආචාර්යවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටී. විෂය මාලා සකස් කිරීම, ඇගයීම් වාර්තා සකස් කිරීම හා ආදර්ශ ප්රශ්න පත්ර සකස් කිරීම සඳහා සෘජුවම සම්බන්ධ වී ඇති අතර විසිඑක් වසරක් පුරා ක්ෂේත්රයේ ප්රවීණ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

Buddika Ranathunga-Chemistry-2022-Group-SASIP- January 4 th Week
Lessons - Watch Now / නරඹන්න

Buddika Ranathunga-Chemistry-2022-Group-SASIP- January 3 rd Week
Lessons - Watch Now / නරඹන්න
